හැරමිටිය අතට ගත්..
පමණින් වෙන් නෑනෙ මහලු!
කවි ලියූ..
පමණින් වෙන් නෑලු කවියෙක්!
පඬි කතා කිව්..
පමණින් වෙන් නෑනෙ පඬියෙක්!
ආදරය කල..
පමණින් වෙන් නැද්ද වහළෙක්!

-(C)උදය ශාමේන්ද්‍ර

0 comments:

Post a Comment

type UD.SHA on Google ,there is what you want!