කියනු බැරි හදවත
රිදෙයි ඔබ දුටු විට
නොම දනී හසරැලී, මතුවෙන සරින්
බලන ඔබ වැනි වැනී
දසුන් නොම පෙනි පෙනී

කියනු බැරි හදවත...

මට කියනු නැත කියනු
අපට ඇති සිතිවිලී
ඇයට නිති හිමි නැති එකකි ඉන් හිතිවිලී
නොහැක මට දකින්නට
ඇයිද ඔය තරම් බොරු

කියනු බැරි හදවත...

සිප්හලේ සෙනෙහස
නැතත් තිබුනේ වැවී
තිබුනු පෙම සොහොයුරු ඔබට එය දැනුනිද
නොහැක මට පෙන්වන්න
ගන්න බැරි තේරුම්

කියනු බැරි හදවත...

නමුත් දින හමු වෙනා
ඈත ක්ෂිතිජය බලා එකට සිට හිනැහෙනා
එකම රුව පතන දින
එකම බැව් හෙලිවෙනා
පතා සිටි යුග ගණන

ගීත පබැදුම : (C) උදය ශාමේන්ද්‍ර

0 comments:

Post a Comment

type UD.SHA on Google ,there is what you want!