රවුම්ද නැති
එක පාටක් ඇති
ඇසිරිය හැකි ලෙස මිට මෙලවූ අතකින
පමණට ඉඩ ඇති පපුවේ
සෙනෙහස...

දැනේද මට කිසි
වෙනසක් එය නැති
එනමුදු එය ඔබ
ළඟ රඳවාගෙන් ඇත
කෙලෙසද තව මම
ජීවත් වෙන්නේ
අදට අහිමි වුව
හෙටට ඔබ හිඳින බව සිත නොදනිය...

රවුම්ද නැති...

තරුද සමඟ ඔබ ආකාසේ
කිසිත් නොදත් මම මේ කතරේ
සැරෙන් බලා සිටි හිරු නගරේ
ළඟට ගියේ ඇයි ඔහු පහසේ
ක්ෂයව ගියේ නොසිතන මොහොතේ
අමාවකයි හැමදා අහසේ

රවුම්ද නැති...

කවි පබැඳුම|(C)උදය ශාමේන්ද්‍ර

0 comments:

Post a Comment

type UD.SHA on Google ,there is what you want!