බලන් ඉන්න
                   ඒ ඉර
අහන් ඉන්න
                   ඒ හඬ...//

සිතන් ඉන්න
                   ඒ රුව
ඔහුත් ඉන්න විට...

කියන් යන්න
                   ඒ දෙය
දකින්න බැරි විට...//


මගක් යන්න
                  ඒ මඟ
විටක් ඉන්න යන තුරු...

කිසිත් ඔන්න
                  ඒ වර
මුකුත් නොකිය ඉමි මම...//


(C)2010 උදය ශාමේන්ද්‍ර (අලෙක්සැන්දර් පූෂ්කින් නම් වූ ඒ මහා කලාකරුවා වෙනුවෙන්...)

type UD.SHA on Google ,there is what you want!