ආයුබෝවන්
සිංහල යනු විශ්වභාෂාවකි.
එය කෙතරම් මනරම්ද යත්,
ඉන් සිතුවම් කල
වදන් වැල්
සිතට අහරකි,කනට මිහිරකි
ගතට සිසිලකි,
මිහිරි කවියකි.
උදය ශාමේන්ද්‍ර
එය කෙතරම් මනරම්ද යත්,
ඉන් සිතුවම් කල
වදන් වැල්
සිතට අහරකි,කනට මිහිරකි
ගතට සිසිලකි,
මිහිරි කවියකි.
උදය ශාමේන්ද්‍ර
" කවිය ඔබ, තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී...
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය නුඹ! "
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය නුඹ! "