අද උදයේ සිට
ආපසු ගියදා
නැවතී සිටින්න මා එනතුරා,
ඊයේ සිටි තැන
අදද තිබෙන තැන
තෙත් වූ ඇස් හංඟාගෙන
ඉකිබිඳි
ඔබේ දුක් කඳුළු ලොවටම
හංඟා...
අඳුරු මුල්ලකට
කාමරයේ ඇති
දීප්තියෙන් වැටෙනා එළි
මුහුණු පොතේ...
අකුරු කරයි ඇය
දකින්න හෙටද දිනේ...
සමාවෙන්න යන වදන්
හරි මියුරු
ඇසෙයි දැනුදු මට
නිති එය සවන වැටී
වෙනස් වන්න ගන්නා
තීරණ අපගේ...
දැනී සැඟව යන හිරු
නොදකින ලෝකේ...
වෙනස් වන්න දැන්,
මේ නව හිරු කිරණයි...
පද වැල් : උදය ශාමේන්ද්‍ර
0 comments:
Post a Comment