Jan
24














දාහය හිනැහෙන
වීරිය පිබිදෙන
හෙටයි දිනය අද රජ ඔබ බිහිකල
අපට හිතැති එය
ඔබට පුදමි නිති
මේ ලංකා

මිහිකත පතනා සිහිනය ඇතිකල
සුනිල කුසුම ඔබ දැය නිති සිහිකල
පතන දිනය ඒ සුබම සුබයි අප
අනාගතය දැක හිනැහෙනා
දනන් ඉඳින් නොම මවුබිම එක් කල
නිරිඳු ඔබයි ඒ නිරිඳු ඔහුය මේ

දාහය හිනැහෙන ...

සැබෑ වෙන්න අද හෙටට පැවති ඒ
පැතුම් හිරව නිති
සිතුම් අතර ඇති
සැමට සුබ පතන
දෙරණ රැස්කරන
දියුණුව සැම ගෙන්වා

දාහය හිනැහෙන ...

:(C)උදය ශාමේන්ද්‍ර

0 comments:

Post a Comment

type UD.SHA on Google ,there is what you want!