කියනු බැරි හදවත
රිදෙයි ඔබ දුටු විට
නොම දනී හසරැලී, මතුවෙන සරින්
බලන ඔබ වැනි වැනී
දසුන් නොම පෙනි පෙනී
කියනු බැරි හදවත...
මට කියනු නැත කියනු
අපට ඇති සිතිවිලී
ඇයට නිති හිමි නැති එකකි ඉන් හිතිවිලී
නොහැක මට දකින්නට
ඇයිද ඔය තරම් බොරු
කියනු බැරි හදවත...
සිප්හලේ සෙනෙහස
නැතත් තිබුනේ වැවී
තිබුනු පෙම සොහොයුරු ඔබට එය දැනුනිද
නොහැක මට පෙන්වන්න
ගන්න බැරි තේරුම්
කියනු බැරි හදවත...
නමුත් දින හමු වෙනා
ඈත ක්ෂිතිජය බලා එකට සිට හිනැහෙනා
එකම රුව පතන දින
එකම බැව් හෙලිවෙනා
පතා සිටි යුග ගණන
ගීත පබැදුම : (C) උදය ශාමේන්ද්‍ර
ආයුබෝවන්
සිංහල යනු විශ්වභාෂාවකි.
එය කෙතරම් මනරම්ද යත්,
ඉන් සිතුවම් කල
වදන් වැල්
සිතට අහරකි,කනට මිහිරකි
ගතට සිසිලකි,
මිහිරි කවියකි.
උදය ශාමේන්ද්‍ර
එය කෙතරම් මනරම්ද යත්,
ඉන් සිතුවම් කල
වදන් වැල්
සිතට අහරකි,කනට මිහිරකි
ගතට සිසිලකි,
මිහිරි කවියකි.
උදය ශාමේන්ද්‍ර
" කවිය ඔබ, තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී...
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය නුඹ! "
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය නුඹ! "
කවි රස ::
රස විදින්නෝ
මේවාත් වැදගත් ඇති....
කවියේ සවිය
Jan
22
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment