අලුතෙන් යමක් - කරද්දී

සමච්චල් ගොඩක් - මුලදී


උපදෙස් රැසක් - මැදදී


පැසසුම් කෝටියක් - අගදී






කවි පබැඳුම | (C)උදය ශාමේන්ද්‍ර

2 comments:

එල කවිය මචන්.

උපදෙස් රැසක් මැදදි ලැබුණත් වැඩේ වැරදුනොත් අගදී තනිවම ඒ අයගේම ගැරහුම් වලට ලක් වෙන්නත් ඉඩ තියනවා.

@Raven, ඇත්ත ඇත්ත.. සහතික ඇත්ත

Post a Comment

type UD.SHA on Google ,there is what you want!